Vegitable Dum Biriyani
අමුද්‍රව්‍ය
පිසින ලද බාස්මතී සහල් 500g
කැට හැඩයට කපාගත් කැරට් 150g
ගෝවා මල් (Cauliflower) 100g
කැට හැඩයට කපාගත් අල 150g
අගල් 1 ට කපාගත් බෝංචි 100g
බෙල් පෙපර් 100g
මුං ඇට කෝප්ප 1යි
මුදවාගත් කිරි කෝප්ප 1යි
Knorr බිරියානි මික්ස් පැකට් 1යි
පෙති කපන ලද ළූණු ග්‍රෑම් 150 යි
පෙති කපන ලද තක්කාලි ග්රෑම් 150 ක්
සුදුළූණු තේ හැදි 1ක්
පෙති කපන ලද අමු මිරිස් 1-2 ක්
රම්පේ
කරපිංචා
ගිතෙල්
මිරිස් කුඩු තේ හැදි 1ක්
ඇස්ට්‍රා මාගරින් 20g
මින්ට් කොළ ස්වල්පයක්
අලංකාර කිරීමට බැදපු ළූණු 100g
වතුර 100g
ලුණු තේ හැන්දක්
කැට හැඩයට කපාගත් කැරට් 150g
ගෝවා මල් (Cauliflower) 100g
කැට හැඩයට කපාගත් අල 150g
අගල් 1 ට කපාගත් බෝංචි 100g
බෙල් පෙපර් 100g
මුං ඇට කෝප්ප 1යි
මුදවාගත් කිරි කෝප්ප 1යි
Knorr බිරියානි මික්ස් පැකට් 1යි
පෙති කපන ලද ළූණු ග්‍රෑම් 150 යි
පෙති කපන ලද තක්කාලි ග්රෑම් 150 ක්
සුදුළූණු තේ හැදි 1ක්
පෙති කපන ලද අමු මිරිස් 1-2 ක්
රම්පේ
කරපිංචා
ගිතෙල්
මිරිස් කුඩු තේ හැදි 1ක්
ඇස්ට්‍රා මාගරින් 20g
මින්ට් කොළ ස්වල්පයක්
අලංකාර කිරීමට බැදපු ළූණු 100g
වතුර 100g
ලුණු තේ හැන්දක්
සාදා ගන්නා ක්‍රමය
බදුනට ඇස්ට්‍රා සහ ගිතෙල් එක් කරන්න. ඉගුරු , සුදු ළූණු, අමු මිරිස්, රම්පේ සහ කරපිංචා එකතු කරන්න, සුවද එන තෙක් පිසගන්න, ඉන්පසු සියලු එළවළු එකතු කර විනාඩි 1 ක් පිසගන්න,
බිරියානි මික්ස් , මිරිස් කුඩු , මුදවපු කිරි එක් කරගන්න, වතුර එකතු කර එලවලු තැම්බෙන තුරු පිසගන්න , ඉන්පසු මින්ට් කොල සහ , බැදපු ළූණු එකතු කර හොදින් මිශ්‍ර කරගන්න,
පිසූ සහල් කොටසක් තට්ටුවක් ලෙස සාදා ඊට උඩට සාදාගත් එලවළු මිශ්‍රණය යෙන් කොටසක් එක් කරගන්න , ඒ ආකාරයට කුඩා තට්ටු එක උඩ එක සාද පියණකින් ආවාරණය කර මද වේලාවක් ස්ටීම් වෙන්න හැර හොදින් කවලම් කර පිළිගන්වන්න
Source

Comments
Post a Comment